Learn new things &
grow with a community!
QLC Framework එක කියන්නේ මොකක්ද?
QLC Framework – Quarter Life Crisis කියල කියන්නේ තමන්ට ගැලපෙන්නේ මොන career එකද කියල හොයා ගන්න මම හදපු framework එකක්. ඉතින් මේක මම මගේ අවුරුද්දක struggele එකකින් මගේ අත්දැකීමෙන් හදපු දෙයක්. මේකෙදි Numerology (අංක විද්‍යාව) සහ AI (කෘතීම බුද්දිය) යොදාගෙන ඔයාට ගැලපෙනම career එක හොයාගන්නවා විතරක් නෙමෙයි එතනින් පස්සේ කොහොමද ඒ අදාල career එක අතුලේ ඉස්සරහට යන්නේ කියන දේවලුත් පහැදිලි කරනවා.
ඒ වගේම ඔයාට මුල ඉදන් කොහොමද හොද buisness idea එකක් හොයාගන්නේ, කොහොමද strategy එකක් හදාගන්නේ වගේම එතනින් එහාට buisness MVP එකක් හදන එක වගේම buisness එකක් develop කරන්න ඕනෙ වෙන අනිත් හැමදේමත් පියවරෙන්, පියවර පැහැදිලි කෙරෙනවා.
My happy students!
Course එක complete කලා. හොඳ වැඩක් ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඉස්සරහට jernaling කරලා career එක develop කරන්න හිතා ගත්තා. Thanks a lot for the self discovery help! ❤."
Kasuntha Deshani
"ඇත්තම කිව්වොත් brother ඔයාගෙ මේ වැඩේ මට ගොඩක් උදව් උනා.හදාගන්න ඕනෙ qualities මොනවද,ඉස්සරහට කරන්න ඕනෙ දේවල් මොනාද කියලා හොද idea එකක් ගන්න. පුලුවන් උනා. Thank you so much❤💪🏻 & good luck ✨"
Pinsara Pasandul
"Ravindu Ruwanpathirana මල්ලි QLC framework එකෙන් මට ලොකු උදව්වක් ලැබුනා මගේ career path එක clear කරගන්න. ඒ වගේම ඒකෙ ලැබුන උත්තර මාරම accurate. ඒක නියම වැඩක් ඇත්තටම🔥♥ self discovery එකක් free කරගන්න opportunity එක හදල දුන්නට thank you so much♥"
Geethma Weerasooriya
"QLC Framework එක නම් නියමයි... අයියා.... 🌝✨ බලාගෙන හිටියේ...., ඒක හිතු ව වගේම නියමෙටම වැඩ කරනවා.....❤ ඔයා කියල තියන විදිහට practice කරල බලන්නන්....✨ අපිට Free දුන්න එකටත් ගොඩක්ම thank you...🥹❤ ඔයාට ජයෙන් ජයම වෙන්න ඕන....❤✨"
Prabath Banuka
"This is superb. Much needed advice ගොඩක් තිබ්බ අයිය. So happy මේ වගේ දේවල් openly newbies ලට කියල දෙන එක ගැන. ඒක ගොඩක් වටිනව. Thank you so much 🤗"
Mochi
"ඇත්තටම මේක මරු වැඩක්.. ගොඩක් විස්තර දැනගත්තා. වැදගත්ම දේ තමා වැඩ එහෙම planing එක කරගන්න මේකෙන් support එක ගන්න පුලුවන්. Thank you machan වැඩේ දිගටම කරන් යන්න good luck 😍❤ ."
Suchintha
"මේක ඇත්තටම ගොඩක් වටිනවා මට නම් මේ වේලාවෙ . Thank you so much . මට ගොඩක් දේවල් හොයගන්න තේරුම් ගන්න පුලුවන් උනා. ගොඩක් හොද වැඩක් ඇත්තටම.❤✨ Thank you so much & good luck 👍🏻"
Aruni Sathyangani
"ඇත්තටම හොඳ course එකක්.career path එක ගැන හොඳ අදහසක් දෙනවා. ඔක්කොමත් හරි හිත කියවනවා වගේ හිතන පතන විදියත් මොනවගේ කෙනෙක්ද කියලත් කියැවෙනවා. ඒ වගේම දැන stuck වෙලා ඉන්න තැන ඉඳන් ඉදිරියට යන්න අවශ්‍ය guidance එක දෙනවා. ගොඩක් හොඳයි."
Dulan Herath
"මෙකනම් ඇත්තටම මරු සැහෙන දෙවල් ටිකක් හොයාගත්තා , කරන්න ඔන මොනාද , මහන්සි වෙන්න ඔන මොනාටද , එ හැමදෙටම ලස්සනට උත්තර හම්බුනා , thank you so much and Good luck , වැඩෙ මරු ❤🔥"
Nimesh
"මේ frame එක පට්ටම වැඩක්....සෑහෙන්න මහන්සි වෙලා කරපු දෙයක්.අපි මේක ලේසියෙන් කරාට....ලංකාවට විෂන් බෝඩ් එක ආව වගේ මේකත් අපි හැමෝටම මාර වටින දෙයක්.ස්තූතියි බොහොමයක්..ප්‍රතිඵල වෙනම සාකච්ඡා කරමු. ජය!"
CT
"Completed the course😎. Good job, I've worked hard. I'm planning to journal and develop my career going forward. Thanks a lot for the self discovery help💐!"
Mahen
Our Courses
Digital චිත්‍ර අදින්න සහ ඒ හරහා සල්ලි හොයන විදිය දැන්ම ඉගෙන ගන්න.
මේ course එක එක්කම ඔයාට නොමිලේ මගේ QLC Framework එකත් ලැබෙනවා.
මේකට පාවිච්චි කරන Tools, software ගැනත් කියල දීලමයි පටන් ගන්නේ.
Clip Studio Paint කියන digital art industry එකේ experts පාවිච්චි කරන software එක පාවිච්චි කරන විදිය.
QLC - ඔයාට ගැලපෙනම ජොබ් එක මොකක්ද කියල දැන්ම හොයාගන්න.
QLC පැයක framework එකෙන් ඔයාට පුලුවන් වෙනවා මේක කරන වෙලාවෙම ඔයාට ඔයාගෙ personality එකට හරියටම ගැලපෙන career path එක මොකක්ද කියල දැන ගන්න. ඒ වගේම ඔයාට පුලුවන් වෙනවා ඔයාට මේ වෙලාවේ ඔයාගෙ career එකේ තියෙන ඕනෙම ප්‍රශ්නෙකට උත්තර හොයා ගන්නත්.
මේ framework එක හදල තියෙන්නෙම Ai (කෘතීම බුද්ධිය) සහ අංකවිද්‍යාව සහ තවත් ප්‍රායෝගික ක්‍රම කීපයක්ම එකතු කරල.
ඒ වගේම ඔයාට ගැලපෙනම career එක මොකක්ද කියල හොයාගත්තට පස්සේ ඒක කොහොමද buisness එකකට හරවල ආදායමක් අර ගන්නේ කියලත් මම කියල දෙනවා.
ඔයත් අකමැති job එකක හිරවෙලාද ඉන්නේ?
එහෙනම් බලන්න මගේ QLC course එක ගැන ඔයා වගේම හිරවෙලා හිටපු අය කියල තියෙන දේවල්!
"Course එක complete කලා. හොඳ වැඩක් ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඉස්සරහට jernaling කරලා career එක develop කරන්න හිතා ගත්තා. Thanks a lot for the self discovery help! ❤."
-Kasuntha Deshani-
"@Ravindu Ruwanpathirana මල්ලි QLC framework එකෙන් මට ලොකු උදව්වක් ලැබුනා මගේ career path එක clear කරගන්න. ඒ වගේම ඒකෙ ලැබුන උත්තර මාරම accurate. ඒක නියම වැඩක් ඇත්තටම🔥♥ self discovery එකක් free කරගන්න opportunity එක හදල දුන්නට thank you so much♥"
-Geethma Weerasooriya-
"QLC Framework එක නම් නියමයි... අයියා.... 🌝✨ බලාගෙන හිටියේ...., ඒක හිතු ව වගේම නියමෙටම වැඩ කරනවා.....❤ ඔයා කියල තියන විදිහට practice කරල බලන්නන්....✨ අපිට Free දුන්න එකටත් ගොඩක්ම thank you...🥹❤ ඔයාට ජයෙන් ජයම වෙන්න ඕන....❤✨"
-Prabath Banuka-
"ඇත්තම කිව්වොත් brother ඔයාගෙ මේ වැඩේ මට ගොඩක් උදව් උනා.හදාගන්න ඕනෙ qualities මොනවද,ඉස්සරහට කරන්න ඕනෙ දේවල් මොනාද කියලා හොද idea එකක් ගන්න. පුලුවන් උනා. Thank you so much❤💪🏻 & good luck ✨"
-Pinsara Pasandul-
"ඇත්තටම හොඳ course එකක්.career path එක ගැන හොඳ අදහසක් දෙනවා. ඔක්කොමත් හරි හිත කියවනවා වගේ හිතන පතන විදියත් මොනවගේ කෙනෙක්ද කියලත් කියැවෙනවා. ඒ වගේම දැන stuck වෙලා ඉන්න තැන ඉඳන් ඉදිරියට යන්න අවශ්‍ය guidance එක දෙනවා. ගොඩක් හොඳයි."
-Dulan Herath-
"ඇත්තටම මේක මරු වැඩක්.. ගොඩක් විස්තර දැනගත්තා. වැදගත්ම දේ තමා වැඩ එහෙම planing එක කරගන්න මේකෙන් support එක ගන්න පුලුවන්. Thank you machan වැඩේ දිගටම කරන් යන්න good luck 😍❤ ."
-Suchintha-
"This is superb. Much needed advice ගොඩක් තිබ්බ අයිය. So happy මේ වගේ දේවල් openly newbies ලට කියල දෙන එක ගැන. ඒක ගොඩක් වටිනව. Thank you so much 🤗"
-Mochi-
"මෙකනම් ඇත්තටම මරු සැහෙන දෙවල් ටිකක් හොයාගත්තා , කරන්න ඔන මොනාද , මහන්සි වෙන්න ඔන මොනාටද , එ හැමදෙටම ලස්සනට උත්තර හම්බුනා , thank you so much and Good luck , වැඩෙ මරු ❤🔥"
-Nimesh-
"මේ frame එක පට්ටම වැඩක්....සෑහෙන්න මහන්සි වෙලා කරපු දෙයක්.අපි මේක ලේසියෙන් කරාට....ලංකාවට විෂන් බෝඩ් එක ආව වගේ මේකත් අපි හැමෝටම මාර වටින දෙයක්.ස්තූතියි බොහොමයක්..ප්‍රතිඵල වෙනම සාකච්ඡා කරමු. ජය!"
-CT-
"Completed the course😎. Good job, I've worked hard. I'm planning to journal and develop my career going forward. Thanks a lot for the self discovery help💐!"
-Mahen-
"මේක ඇත්තටම ගොඩක් වටිනවා මට නම් මේ වේලාවෙ . Thank you so much . මට ගොඩක් දේවල් හොයගන්න තේරුම් ගන්න පුලුවන් උනා. ගොඩක් හොද වැඩක් ඇත්තටම.❤✨ Thank you so much & good luck 👍🏻"
-Aruni Sathyangani-
"මන් තාම undergraduate student කෙනෙක්. මන් select කරගත්ත degree program එක කරගෙන යද්දී 2nd year වගේ වෙද්දී මට දැනුන දෙයක් තමයි මන් ඒ side එකෙන් මොන path එකද select කර ගන්න ඕනෙ කියන එක. මන් මේ වෙද්දි ගොඩක් struggle කරපු දෙයක් තමයි ඒක. QLC framework එක ඇත්තටම ගොඩක් උදව් උනා මට තිබුන ප්‍රශ්නෙ clear කරගන්න. මගේ හිතේ තිබුන සහ මම පටන් ගන්න ආසාවෙන් හිටිය දෙයක්ම තමා QLC framework එකෙනුත් මට suggest කරල දුන්නේ. ඇත්තටම මේ framework එක මාරම විදියට වටිනවා. Thank you so much අයියේ මේ වගේ helpful දෙයක් හදුන්වල දුන්නට.💗"
-Hashini-