මේ course එක එක්කම ඔයාට නොමිලේ මගේ QLC Framework එකත් ලැබෙනවා.
මේකට පාවිච්චි කරන Tools, software ගැනත් කියල දීලමයි පටන් ගන්නේ.
Clip Studio Paint කියන digital art industry එකේ experts පාවිච්චි කරන software එක පාවිච්චි කරන විදිය.