Other

QLC - ඔයාට ගැලපෙනම ජො​බ් එක මොකක්ද කියල දැන්ම හොයාගන්න.

QLC පැයක framework එකෙන් ඔයාට පුලුවන් වෙනවා මේක කරන වෙලාවෙම ඔයාට ඔයාගෙ personality එකට හරියටම ගැලපෙන career path එක මොකක්ද කියල දැන ගන්න. ඒ වගේම ඔයාට පුලුවන් වෙනවා ඔයාට මේ වෙලාවේ ඔයාගෙ career එකේ තියෙන ඕනෙම ප්‍රශ්නෙකට උත්තර හොයා ගන්නත්. 

මේ framework එක  හදල තියෙන්නෙම Ai (කෘතීම බුද්ධිය) සහ අංකවිද්‍යාව සහ තවත් ප්‍රායෝගික ක්‍රම කීපයක්ම එකතු කරල.

ඒ වගේම ඔයාට ගැලපෙනම career එක මොකක්ද කියල හොයාගත්තට පස්සේ ඒක කොහොමද buisness එකකට හරවල ආදායමක් අර ගන්නේ කියලත් මම කියල දෙනවා. 

5h 45m
46
18
74