Digital චිත්‍ර අදින්​න සහ ඒ හරහා සල්ලි හොයන විදිය දැන්ම ඉගෙන ගන්න.

Overview
Curriculum
Reviews
  • 13 Sections
  • 54 Lessons
Collapse All
Art fundemontals (චිත්‍ර කලාවේ මූලධ​ර්​ම)
6 Lessons
Clip Studio Paint වල දැනගෙන ඉන්නම ඕන රහස්!
5 Lessons
Digital Art section 01 - Characters
2 Lessons
Digital Art section 02 - Environments
4 Lessons
Our private WhatsApp group information
1 Lesson

Digital Art Monetizer online course.

ඔයත් කැමතිද චිත්‍ර ඇදල සල්ලි හොයන්​න. එහෙනම් ඔයා ඉන්නේ හරිම තැන. මගේ Digital Art Monetizer කියන්නේ මම අවුරුදු පහක් තිස්සේ Digital art industry එකේ වැඩ කරල ලබපු සේරම අත්දැකීම් එකතු කරල හදපු course එකක්. මේකෙදි මම ඔයාලට මුල ඉදලම කොහොමද computer එකෙන් චිත්‍ර අදින්නේ කියල කියාදෙනවා විතරක් නෙමෙයි මේ හරහා කොහොමද ආදායමක් ලබන්නේ කියලත් කියලදෙනවා.

ම​ගේ මේ course එක තියෙන්නේ කාටද?

  1. චිත්‍ර අදින්න කැමති හැබැයි Digitally චිත්‍ර අදින්නේ කොහොමද කියල දන්නේ නැති අයට.
  2. දැනටමත් traditional විදියට චිත්‍ර අදින ඇබැයි මේක digital කරන්න ඉගෙන ගන්න කැමති අයට.
  3. චිත්‍ර අදින්න පුලුවන් හැබැයි මේක buisness එකක් කරල ඒ හරහා ආදායමක් ගන්නේ කොහොමද කියල දන්නේ නැති අයට.
  4. විනෝදාංශයක් විදියට digital arts පටන් ගන්න කැමති අයට. (ඔයාට පස්සේ කාලෙක උනත් මේක ආදායම් මාර්ගයක් කරගන්න පුලුවන් ඔයා කැමති නම්)
  5. Freelancer කෙනෙක් විදියට මේ වැඩේ කරන්න කැමති අයට.

වයස් සීමාවක් තියේද?

කොහෙත්ම නැහැ. මගේ course එක සම්පූර්ණයෙන්ම සිංහල භාශාවෙන් කරනනේ සහ මම මුලදම එක lesson එකක් දාල තියෙනවා ඔයාට පරිගනක ගන දනුමක් නැතත් කොහොමද මේක කරන්න පටන් ගන්නේ කියල. ඔයාට දනටමත් ඒ සම්බන්දව දැනුම තයෙනව නම් ඔයාට ඒ lesson එක අතෑරල කෙලින්ම digital art course එක පටන් ගන්න පුලුවන්.

ගොඩක් අයට එයාලගේ life එක වෙනස් කරගන්න ලොකු උදව්වක් උන මගේ QLC Framework එක ​මගේ මේ Digital Art Monetizer course එකට ඇතුලත් කරලමයි තියෙන්නේ, ඉතින් මේ course එක එක්ක ඔයාට රුපිය​ල් 8000ක් වටි​නා QLC Framework එකත් නොමිලයේම ලබා ගන්න පුලුවන්. 

 

5

1 Ratings
5 Star 100%
4 Star 0%
3 Star 0%
2 Star 0%
1 Star 0%

Reviews

  • kanishka
    kanishka Oct 7, 2025 @ 3:33 pm

    .

    Reply

Deleting Course Review

Are you sure? You can't restore this back

Course Access

This course is password protected. To access it please enter your password below: