QLC - ඔයාට ගැලපෙනම ජොබ් එක මොකක්ද කියල දැන්ම හොයාගන්න.
- 4 Sections
- 18 Lessons
- 5h 45m Duration
1 - Introduction to QLC
Activities
What now?
QLC කියන්නේ මොකක්ද?..
QLC කියන්නේ Quarter Life Criss කියන එක.. හරියටම කියනවනම් කෙනෙක්ගෙ life එකේ වයස 25 - 30 අතර කාලෙදි තමගෙ life direction එක හදාගන්න එහෙම නැත්නම් future එක figure out කරගන්න තියෙන pressure එක. මේක දැන් කාලෙ වෙනකොට නම් වයස 20 - 30 අතරෙ කාලෙ වෙන දෙයක් කිව්වත් වැරැද්දක් නෑ.
සරලවම කියනවනම් ඔයාට තියෙන skills (කුසලතාවයන්) සහ ලෝකයේ තියෙන ඉල්ලුමක් එහෙම නැත්නම් market එකේ තමන්ගේ skills වලට තියෙන වටිනාකම වගේ දේවල් ටික ගැන හොයල බලල තමන්ගේ skills වලින් ලෝකෙට වැඩක් දෙන්න කොහොමද කියන එක සහ ඒකෙන් තමන් සල්ලි හොයන්නේ කොහොමද කියන එක, ඒ එක්කම තමන්ගේ අනාගතය plan කරන එක වගේ හැම දේම තමයි මේ quarterlife crisis කියන එක ඇතුලට අදාල වෙන්නේ. එහෙමත් නැත්නම් තරුණ වැඩිහිටියෙක් විදියට තමන් සමාජයේ මොන වගේ තැනකටද අයිති වෙන්නෙ කියල හොයා ගන්න තියෙන pressure එක කියලත් මේකට කියන්න පුලුවන්. ඉතින් මේ වෙනකොට ලංකාවේ අද්‍යාපන ක්‍රමයේ තියෙන විවිද ප්‍රශ්න හේතුවෙන් ගොඩක් අය පාසල් කාලය තුලදීම තමන්ට ගැලපෙන path එක එහෙම නැත්නම් career එක මොකක්ද කියල දැන ගන්නේ නෑ. ඉතින් මේ නිසා තමයි ඔයා උනත් මේ වෙනකොට ඔයා අකමැති job එකක හිරවෙලා ඉන්නේ.
පොඩි කාලෙ ඉදන්ම චිත්‍ර ඇදපු artist කෙනෙක් විදියට career එක අරගෙන ආව මමත් 2024 අවුරුද්දක් වගේ කාලයක් ඔයා වගේම quarterlife crisis එක අත්දැකපු කෙනෙක්. ඒකෙදි මම අවුරුද්දක්ම research කරල බලනකොට මට පෙනුන දේ තමයි මේ ගැන internet එකේ ඕන තරම් theories තිබුනට practically අපිට අර ගන්න පුලුවන් steps එහෙම නැත්නම් framework එකක් නෑ කියන එක. ඉතින් මේ course එකෙන් මම ඔයාලට දෙන දේ හරියටම මොකක්ද ඔයාට හරියට career direction එක කියන එක. ඒක හොයා ගන්නේ කොහොමද කියන එකටත් වඩා හරියටම ඔයාට ගැලපෙන career path එක් මොකක්ද කියලම තමයි මේ framework හරහා ඔයාට ලැබෙන්නේ.
ඊට පස්සේ අන්න ඒ ඔයාට ගැලපෙනම දේ තමන්ගේම buisness එක කරගන්නේ කොහොමද කියන එක මම ඔයාට let's talk buisness කියන කොටසෙදි උගන්වනවා. එත්කොට ඔයා මේ වෙද්දී කිසිම buisness background එකකින් එන කෙනෙක් නොව්නත් ඔයාට පුලුවන් වෙනවා මේ ඔයාට ගැලපෙනම දේ buisness එකක් කරලා ඒ හරහා ආදායමක් ලබන්නත්. මේකෙදි සම්පූර්ණයෙන්ම මුල ඉදලම ඔයා කරන්න ඕන හැමදේම cover කරනවා.
You must be logged in and enrolled to submit a review .